තවත් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

තවත් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය අත්හිටුවයි

තවත් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය අත්හිටුවයි

 

තවත් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

 

 

ඒ 2023 ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟිනි.

 

 

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

views

172 Views

Comments

arrow-up