AUG
27
ආනයනය සීමා කළේ තාවකාලිකව - මහ බැංකු අධිපති

භාණ්ඩ ආනයන සීමා පැනවූයේ තාවකාලිකව බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
මේ හේතුවෙන් ව්‍යාපාර වලට බලපෑමක් එල්ල වන නමුත් මෙම අවස්ථාවේදී සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිත කිරීම වඩා වැදගත් බවයි එතුමා තවදුරටත් පවසා සිටියේ.
පවතින තත්ත්වය සමථයකට පත් වූවාට පසුව පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බවයි එතුමා වැඩිදුරටත් පවසා සිටියේ.
266 Views
Comments