කලු සල්ලි ජාවාරමට චෝදනා ලැබූ ජැකලීන් ලංකාවට අයිති දූපතකුත් මිලට අරන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

කලු සල්ලි ජාවාරමට චෝදනා ලැබූ ජැකලීන් ලංකාවට අයිති දූපතකුත් මිලට අරන්

කලු සල්ලි ජාවාරමට චෝදනා ලැබූ ජැකලීන් ලංකාවට අයිති දූපතකුත් මිලට අරන්

කළුසල්ලි ජාවාරම ගැන චෝදනා ලබා ඇති ප්‍රකට නිළි ජැකලින් පර්ඩිනැන්ඩස් ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ දූපතක් මිලට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය හෙළිකර තිබේ.

 

ඉන්දීය සීනිව්ස් ආයතනය පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මිලට ගෙන ඇති දූපතට සමීපව ජැකලින් එම දූපත මිලට ගෙන ඇති බවයි.

 

මෙම දූපතට නම තබා නොමැති අතර ඇය මෙම දූපත මිලයට ගෙන ඇත්තේ පසුගිය රජය සමයේදීය.

views

287 Views

Comments

arrow-up