හිස් තිනර් බැරලය කපන්න ගිය තරුණයා බැරලය පුපුරා අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

හිස් තිනර් බැරලය කපන්න ගිය තරුණයා බැරලය පුපුරා අවසන් ගමන් යයි

හිස් තිනර් බැරලය කපන්න ගිය තරුණයා බැරලය පුපුරා අවසන් ගමන් යයි

රුවන්වැල්ල, දොරණුව, කුරුඳුවත්ත ප්‍රදේශයේදී තිනර් තිබූ හිස් යකඩ තහඩු බැරලයක් ග්‍රයිඩර් මැෂිමකින් කෑපීමේදී එය පුපුරා යාමෙන් රුවන්වැල්ල ගල්පාත හල්දුමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ(70) සවස එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය කියයි.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ කේ ජී රෝහාන් ජයවර්ධන නැමති අවුරුදු 21ක විවාහක පුද්ගලයෙකි.

 

මියගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට කරවනැල්ල රොහලේ තබා ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

views

308 Views

Comments

arrow-up