දෛනික ආසාධිතයින් පන්සීයේ සීමාවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

දෛනික ආසාධිතයින් පන්සීයේ සීමාවට

දෛනික ආසාධිතයින් පන්සීයේ සීමාවට

පසුගිය දින තුන තුල දෛනික ආසාධිතයින් 600 සීමාව තුල තිබීම හා ඊයේ දින ආසාධිතයින් 600යේ සීමාවෙන්ද පහත වැටී 500යෙි සිමාවට ලඟා වී ඇත.

 

මෙය යම් සුභවාදී ලකුණක් බවත් මෙම දීර්ඝ සතිඅන්තයේ අත්‍යාවශ්‍ය ගමන් බිමන් පමණක් යොදා නිවසේම රැදී සිටීමට කටයුතු කරන  ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලයි.

 

ඒ අනුව, ඊයේ දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 578කි.

 

මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 531,648කි.

views

650 Views

Comments

arrow-up