අගමැති මහින්ද දුකින්

තමා ඇතුළු සිය පවුලට කොරෝ නා වැලදී ඇති බවට ඇතැම් පිරිස් සිදු කරන ප්‍රචාර පිළිබද තමා කනගාටු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා මර්ධනය වෙනුවෙන් කිසිදු සහයක් නොදක්වන ඇතැම් පිරිස් විසින් හිතා මතා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවත් ඒවායේ කිසිදු සත්‍යක් නොමැති බවත්, මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියල්ලන්ම එකතු වී මෙම කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීම බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමා සහ බිරිඳ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවය.
16412 Views
Comments