ශ්‍රි ලංකා - ද.කොරියා විදේශ සබඳතා නව මාවතකට

ඊයේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමූ වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති සන්තුෂ් ටුන්ජින් ජියොන්ග් පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර විශේෂ සබඳතා වැඩිදියුණු කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.
දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ද්විපාර්ශවික හා බහුපාර්ශ්වික කටයුතුවලදී ශ්‍රී ලංකාවට සහය වීම සඳහා සිය රට කැපවීමෙන් සිටින බවයි.
විදේශ අමාත්‍යාංශය සදහන් කළේ මෙරට කොරියානු භාෂා අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බවයි.
796 Views
Comments