රැකියා සඳහා විදෙස්ගත වෙන වෙන අයට සුබ ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

රැකියා සඳහා විදෙස්ගත වෙන වෙන අයට සුබ ආරංචියක්

රැකියා සඳහා විදෙස්ගත වෙන වෙන අයට සුබ ආරංචියක්

ඉදිරි සතියේ සිට රැකියා සඳහා විදෙස්ගත වන සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශ නිවේදනය කරයි.

 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1989 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

views

775 Views

Comments

arrow-up