MAY
18
ඊයේ වාර්තාවූ රෝගීන් 21ක් දෙනාගේ තොරතුරු

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන 981ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 21ක් දෙනෙක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.
ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් 21ක් දෙනා ගෙන් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු රෝගීන් දෙදෙනා ලන්ඩන් සිට පැමිණ වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් දෙදෙනෙක් බවයි සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියේ.
1030 Views
Comments