ප්‍රසිද්ධ පාසල් දෙකේ රග්බි තරඟය මහ රණ්ඩුවක් වෙයි - රණ්ඩුව මැද කෙල්ලෙක් පිටියට පැන විනිසුරුගේ කනට ගහයි (VIDEO)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුණු රග්බි තරඟාවලිය අවසානයේ ඊයේ(27) උණුසුම් තත්වයක් ඇති විය.
තරඟය විනාඩි කිහිපයකට පෙර අවසන් කලේ යැයි කලහකාරී ලෙස හැසිරුණු පිරිස් චෝදනා කලහ.
තරඟය නැරඹීමට පැමිණ සිටි තරුණියක් තරඟය විනිශ්චය කරන ලද විනිසුරුට කනට පහරක් ගසනුද දක්නට ලැබිණි.
හැවුලොක් පිටියේ පැවති මෙම තරඟය ශාන්ත තෝමස් විද්‍යාලය ජය ගන්නා ලදී.
කෙල්ලෙක් පිටියට පැන විනිසරුගේ කණට ගහයි..
Posted by Lanka C news on Saturday, March 26, 2022
766 Views
Comments