APR
07
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 180ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනයවූ තවත් රෝගීන් දෙදනෙක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට කොරෝනා වෛරසය වැලදීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 137 ක්.
වෛරසෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 38ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 06ක් වනවා.
573 Views
Comments