ඇමෙරිකාවේදීත් ශ්‍රී ලාංකික කාන්තාවක් මියයයි - තවත් දෙදෙනෙකුට අසාධ්‍යයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එම මරණයට හේතුව වෛරසය වැළදීම ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට අසාධ්‍ය බව ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සදහන් කරනවා.
කොරෝනා අාසාදිතව නිව්යෝර්ක් සහ නිව්ජර්සි ප්‍රාන්ත වල ප්‍රන්ත වල පවුල් කිහිපයක් පීඩා විදින බවයි වැඩිදුරටත් ඔවුන් සදහන් කරන්නේ.
1450 Views
Comments