අරුන්දිකගේ නිවසට හානි කල අයෙක් අත් අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

අරුන්දිකගේ නිවසට හානි කල අයෙක් අත් අඩංගුවට

අරුන්දිකගේ නිවසට හානි කල අයෙක් අත් අඩංගුවට

පසුගිය මැයි 9 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගේ දංකොටුවේ පිහිටි නිවසට සහ කාර්යාලයට පහර දී දේපලවලට අලාභහානි සිදු කිරීම සහ ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(27) දින දංකොටුව පොලිස් නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු ලිහිණියාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

views

228 Views

Comments

arrow-up