පෙරටුගාමී සමාජවාදී පක්යේ දෙදෙනෙකු අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ධුරය දරන චමීර කොස්වත්ත මහතා සහ එම පක්ෂයේ සාමාජිකාවක් පොලීසිය විසින් අතර හොයාගෙන තිබේ.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය හි නිරත වන අතරතුර රාජ්‍ය දේපල වලට අනර්ථයක් සිදු කිරීම, පොලිස් ස්ථානාධිපති වරයෙකුට තුවාල සිදු කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම යන චෝදනා යටතේය.
විරෝධතාවය අතරතුර තුවාල ලද මාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ වනවිට රෝහල් ගතව වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
731 Views
Comments