26 රජයේ නිවාඩු දිනයක් බවට පත්කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

26 රජයේ නිවාඩු දිනයක් බවට පත්කෙරේ

26 රජයේ නිවාඩු දිනයක් බවට පත්කෙරේ

එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

 

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර ඇත.

views

247 Views

Comments

arrow-up