DEC
22
මතට එරෙහි වූ විදුහල්පතිරුන්ට තර්ජන

මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ සිය පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා එක්ව සිටින විදුහල්පති වරුන්ට මේ වන විට තර්ජන එල්ල වී ඇති බවයි.
එමෙන්ම, ඉදිරි දින 3 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 200 ක ගුරුවරුන් 200 ක් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුහුණුකරන බවටද වාර්තා වේ.
205 Views
Comments