චීනයෙන් මෙරටට රු.මිලියන 400ක මානුශීය ආධාර තොගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

චීනයෙන් මෙරටට රු.මිලියන 400ක මානුශීය ආධාර තොගයක්

චීනයෙන් මෙරටට රු.මිලියන 400ක මානුශීය ආධාර තොගයක්

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබේ.

 

ඒ, පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙනි.

 

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළේය.


 
මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එම මුදල් ආධාරයට අමතරව මෙම ආධාරය ලබාදුන් බවය.

views

138 Views

Comments

arrow-up