ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති සටනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති සටනට

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති සටනට

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

 

සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

 

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

 

views

230 Views

Comments

arrow-up