JUL
18
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනව අනිවාර්ය නිවාඩු යවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදී මෙම තීරණය ගෙන ඇත.
228 Views
Comments