ඉදිරි මාස කිහිපයේ ඉන්ධන මිල තවත් ඉහලට?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

ඉදිරි මාස කිහිපයේ ඉන්ධන මිල තවත් ඉහලට?

ඉදිරි මාස කිහිපයේ ඉන්ධන මිල තවත් ඉහලට?

ඉදිරි දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි යන මාස වලදී ලෝකයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ(06) පැවසීය. 


ඒ, රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. 
 

රටේ බදු ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේය. 

views

243 Views

Comments

arrow-up