“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික සංචාරක කර්මාන්තය කෑවා” - සනත් නිශාන්ත (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික සංචාරක කර්මාන්තය කෑවා” - සනත් නිශාන්ත (VIDEO)

“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික සංචාරක කර්මාන්තය කෑවා” - සනත් නිශාන්ත (VIDEO)

මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණේ අරගළය නිසාවෙන් බවත් සංචාරකයන් පැමිණෙන්නේ, නිදහසේ සිටීමට මිස රටක කලබල නැරඹීමට නොවන බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පැවසීය.

 

ඒ පෞද්ගලික නාලිකාවක දේශපාලන සංවාදයට සහභාගි වෙමිනි.

 

දත, කට මදින්නේ නැති, මූණ හෝදන්නේ නැති මොක්කුද වගේ කාලකණ්ණි ටිකක් අරගලය මෙහෙයවමින් සංචාරක කර්මාන්තය බිඳ දැමූ බව සනත් නිශාන්ත එහිදී අවධාරණය කළේය.

 

නමුත් ඊට පිළිතුරු වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  පැවසුවේ, මහබැංකු වාර්තාවට අනුව අරගලය ආරම්භ වූ අප්‍රේල් මාසයෙන් පසු සැලකිය යුතු මට්ටමෙන් සංචාරක කර්මාන්තය නැඟී එන බවයි.

 


 

views

234 Views

Comments

arrow-up