NOV
25
පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව යන ඔහු ඇමරිකානු සහ මෙක්සිකෝවේ ශ්‍රීලංකා තනාපතිවරයා ලෙස වැඩ භාර කිරීමට නියමිතව තිබේ.
ඔහුගෙන් පසුව පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා පත් කරන මන්ත්‍රී වරයා කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
818 Views
Comments