NOV
14
කොවිඩ් ආසාදිතව සිටි 426ක් සුවය ලබයි

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ලබාගත් 426 දෙනෙකු අද(14) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 523,929ක් දක්වා ඉහළගොස් ඇත.
710 Views
Comments