කොළඹ වරාය සේවකයින්ගේ සහයට ගාල්ල වරායේ සේවකයන්ගේ සහය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමට එරෙහිව කොළඹ වරාය සේවකයින් වෘත්තිය සටනක් ආරම්භ කළා.
එම වෘත්තිය සටනකට සහය පළකිරීම සඳහා ගාල්ල වරායේ වෘත්තිය සමිති එකමුතුව අද (29) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.
දහවල් කෑම පැයේදී වරායෙන් පිටත දී සේවක පිරිස කොළඹ-මාතර ප්‍රධාන මාර්ගයේ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වී ඇත.
මෙහිදි සමස්ත ගාලු වාරයේ වෘත්තිය සමිති නිලදාරීන් සදහන් කරන්නේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගැනීම සඳහා කොළඹ වරාය සේයකයින් සමග දිවි හිමියෙන් සටන් වදින බවය.
743 Views
Comments