වැකිසින් කාඩ් නැතුව පාසල් සිසුන් ප්‍රවාහනය කරන්න බැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

වැකිසින් කාඩ් නැතුව පාසල් සිසුන් ප්‍රවාහනය කරන්න බැහැ

වැකිසින් කාඩ් නැතුව පාසල් සිසුන් ප්‍රවාහනය කරන්න බැහැ

පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙන බස්-වෑන් රියදුරන් සඳහා කොරෝනාවට එරෙහි එන්නත අනිවාර්යයෙන් ලබා ගෙන තිබිය යුතු බව පොලිස් මූලස්ථානය පවසනවා

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මීට අදාළ මාර්ගෝපදේශයන් මේ වන විටත් නිකුත් කොට තිබෙනවා

 

එසේම පාසල් සිසුන් ප්‍රවාහනයේදී ආසන සංඛ්‍යාවට පමණක් සිසුන් රැගෙන යා යුතු වන බවද පොලිසිය කියාසිටිනවා

 

මෙය අකුරට ක්‍රියාත්මක වනවාද බැලීම සඳහා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටින්නේ

views

823 Views

Comments

arrow-up