ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට(29) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට(29) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් විවෘතයි

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට(29) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් විවෘතයි

සිකුරාදා (30) දිනයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන් හී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතු බවද රජය නිවේදනය කරයි.

 

නොවැම්බර් මස 02වන දායින් පසුව, මීට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන් හී නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළෙඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බවද සඳහන් කරයි.

 

 

views

650 Views

Comments

arrow-up