කොරෝනා ගැන පාර්ලිමේන්තු විවාදය සිකුරාදා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

කොරෝනා ගැන පාර්ලිමේන්තු විවාදය සිකුරාදා

කොරෝනා ගැන පාර්ලිමේන්තු විවාදය සිකුරාදා

රට තුළ පවතින කොවිඩ් තත්වය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් ලබන සිකුරාදා දිනයේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

 

අද පෙරවරුවේ සභාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ.

 

ඉන් අනතුරුව පස්වරුවේ රැස් වු පක්ෂ නායකයින් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා

 

views

638 Views

Comments

arrow-up