JUN
02
මෙරට නිෂ්පාදිත බෝග ආනයනය නොකිරීමට තීරණයක්

මෙරට වගා කළ හැකි කිසිදු බෝගයක් විදෙස් රටවලින් ආනයනය කිරීමට වත්මන් රජය යටතේ අවසර ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය ගොවියා දිරිමත් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.
අම්බලන්තොට තැලවිල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
716 Views
Comments