DEC
15
එකම විකල්පය අපේ ආණ්ඩුව විතරයි

රට හමුවේ පවතින අර්බුදකාරී තත්වයට ජනතාව සතු එකම විකල්පය ජාතික ජන බලවේගය මූලික කරගත් ආණ්ඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම විකල්පයට නොයා වෙනත් කණ්ඩායම් පසුපස ගියහොත් රටේ අනාගත පරපුර විනාශයට පත්වනු ඇති බවයි.
732 Views
Comments