APR
05
විශේෂ මුහුදු මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදීය .
ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන ඇතැයි වාර්තාවේ.
එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිම වෙත රැගෙන එමින් තිබෙන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරන්නේය ..
65 Views
Comments