ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක්

ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක්

මෙරට කොරෝනා මර්දන එන්නත් ක්‍රියාවලිය ආරම්භ කොට ඊයේ දිනට වසරක් සම්පූර්ණ වුණි.

 

ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ රෝහල්වලදී ඊයේ දින පැවැත් වුණි.

 

ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය කොවිඩ් එන්නත්කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා.

 

 ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධන එන්නත් රැගෙන ඒම සදහා පමණක් රජය පසුගිය කාලයේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

views

655 Views

Comments

arrow-up