NOV
20
අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ ජය සීශෙල්ස් කණ්ඩායමට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව හා සීශෙල්ස් කණ්ඩායම අතර පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 75 වන මිනිත්තුව වන තුරු ගෝල 3-1 ලෙස පෙරමුණේ පසු වුව ද අවසන් මිනිත්තු කිහිපයේදී සීශෙල්ස් කණ්ඩායම ගෝල 3-3 ලෙස සම කිරීමට සමත් විය.
තරගයේ ජය දඬුවම් පහරින් තීරණය වූ අතර එහිදී සීශෙල්ස් කණ්ඩායම ජය වාර්තා කළේ ය.
730 Views
Comments