“බය නැතුව ත්‍රිපෝෂ කන්න, වගකීම අපි ගන්නවා” - ත්‍රිපෝෂ සමාගම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

“බය නැතුව ත්‍රිපෝෂ කන්න, වගකීම අපි ගන්නවා” - ත්‍රිපෝෂ සමාගම

“බය නැතුව ත්‍රිපෝෂ කන්න, වගකීම අපි ගන්නවා” - ත්‍රිපෝෂ සමාගම

 

රට තුළ බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අද අවධාරණය කළා.

 

එහි සභාපති දීප්ති කුලරත්න සදහන් කළේ ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී නොමැති බවයි.

 

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සඳහන් කර සිටියේ එම ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවයි.

views

227 Views

Comments

arrow-up