ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑ – කිංස්ලි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑ – කිංස්ලි

ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නෑ – කිංස්ලි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන ප‍්‍රචාර අසත්‍ය බව, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.


ජනාධිපතිවරයා, අර්බුද හමුවේ පලායන්නෙකු නොවන බවයි ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ.


මේ අතර ජනාධිපතිවරයා හෙට දිනයේ දී ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත‍්‍රීවරු කැදවා ඇති බව ද පැවසේ.

views

626 Views

Comments

arrow-up