පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් දීමට යනවා - බුද්ධික පතිරණ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් දීමට යනවා - බුද්ධික පතිරණ

පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් දීමට යනවා - බුද්ධික පතිරණ

රටේ වචන ප‍්‍රමුඛත්වය ලබා වචන දීමට අවශ්‍ය වචන කටයුතු රැසක් වචන මේ මොහොතේ වචන තිබියදී මත්පැන් වචන නිෂ්පාදන බලපත‍්‍ර වචන 5 ක් අලූතින් වචන ලබා දීමට වචන මුදල් අමාත්‍යාංශය වචන පොසොන් මාසය  වචන තුළදී කටයුතු වචන කරන්න යන වචන බව සමගි වචන ජනබලවේගයේ මාතර වචන දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වචන බුද්ධික පතිරණ වචන මහතා පාර්ලිමේන්තුවේදී වචන ඊයේ (08) වචන වැනිදා ප‍්‍රකාශ වචන කළේය.
 
 රට නොයෙක් වචන විපත්වලට මුහුණ වචන දී සිටින වචන අවස්ථාවක මුදල් වචන අමාත්‍යාංශය මෙසේ වචන ක‍්‍රියා කරන්නට වචන යෑම කොතරම් වචන සදාචාර සම්පන්න වචන දැයි අගමැති මහින්ද වචන රාපක්‍ෂ මහතාගෙන් වචන ප‍්‍රශ්න කර වචන සිටින බවත් වචන පතිරණ මහතා වචන පැවසීය.
 
 මේ කුමන වචන සදාචාරයක් දැයි වචන ආණ්ඩුව තේරුම්ගත වචන යුතු බවත් වචන මත්පැන් නිෂ්පාදන වචන බලපත‍්‍ර අලූතින් වචන ලබා දීමද වචන කළ යුත්තේ වචන නැත්නම් රට වචන මේ විපතින් වචන ගලවා ගැනීමදැයි වචන ආණ්ඩුවෙන් ප‍්‍රශ්න වචන කර සිටින  වචන බවත් ඒ වචන මහතා ප‍්‍රකාශ වචන කළේය.
 
 එහිදී තව වචන දුරටත් අදහස් වචන දැක්වූ බුද්ධික වචන පතිරණ මහතා වචන මෙසේද කීවේය.
 
" සුරාබදු ස්ටිකරයට අදාළ කටයුතු ලෝකයේ බ්ලැක්ලිස්ට් වුණු සමාගමකට දීලා තිබෙනවා. එය ව්‍යාජ සමාගමක්. ඒ වගේම තව මවත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. වෙසක් සහ පොසොන් මාසවල ඒවාට අදාළ කටයුතු සිදු කිරීම ශෝචනීයයි. අපි මේවා ගැන කනගාටු වෙනවා. ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවය යෙදිය යුත්තේ අද මෙවැනි කටයුතුවලටද?"
 
"සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාම ප‍්‍රකාශ කර තිබෙනවා මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර ඉල්ලූම් කරමින් අයැදුම්පත‍්‍ර 5 ක් තමා වෙත ලැබී තිබෙන බව මේ කොරෝනා කාලයේ මීට වඩා දේවල් තිබියදී රුපියල් 5000 දීමනාවවත් හරියට බෙදා ගන්න බිරිව තිබියදී ඇයි මේ වගේ දේවල් කරන්නේ. පෙර පාසල් ගුරුවරුන් අසරණ වෙලා. උපකාරක පංතිවලට සම්බන්ධව කටයුතු කරන්නන්, ධීවරයන්, වඩු කාර්මිකයන්, මේසන් බාසුන්නැහේ මේ ආදී හැම ක්‍ෂේත‍්‍රයක්ම අද අඩපණ වෙලා. රූපවාහිනි ටෙලි නාට්‍ය, චිත‍්‍රපට නිෂ්පාදන කර්මාන්ත අකර්මණ්‍යයේ. කලාකරුවන් අසරණ වෙලා. මාධ්‍යවේදීන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් රූපලාවන්‍ය ශිල්පීන් ඒ හැම ක්‍ෂේත‍්‍රයකම කටයුතු අඩාල වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදයම් මාර්ග ඇනහිටලා තිබෙනවා."
 
"වගා හානි, ගංවතුර හානි තිබෙනවා. එන්නත්කරණයේ ගැටලූ තිබෙනවා. සල්ලි හොයන්න කියලා මත්පැන් විකිණීමට අදාළ බලපත‍්‍ර සුපරි වෙළෙඳසල්වලට දීලා තිබෙනවා. ඒ වගේම මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර අලූතින් දෙන්න හදනවා. මේ මොන සදාචාරයක්ද, මේ බලපත‍්‍ර මේ වෙලාවේ දෙන්න ඕනෑ දෙයක්ද. පොසොන් මාසයේ මේවාට අදාළ අත්සන ලබා දෙයිද. ආණ්ඩුවේ දැනට ඉතිරි වෙලා තියෙන අවම සදාචාරයත් මේකෙන් නැතිවෙනවා නේද. මුදල් අමාත්‍යාංශය මේ කටයුත්තට ඉඩ ලබා දෙයිද?"

 

 

 

 

 

Source - Divaina

views

798 Views

Comments

arrow-up