නිරෝධායන නීති කඩන්නන් සොයා ඩ්‍රෝන යානා කොළඹ පීරයි - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

නිරෝධායන නීති කඩන්නන් සොයා ඩ්‍රෝන යානා කොළඹ පීරයි - (PHOTOS)

නිරෝධායන නීති කඩන්නන් සොයා ඩ්‍රෝන යානා කොළඹ පීරයි - (PHOTOS)

දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති මොහොතේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාර්ග ආශ්‍රිතව හා වතු වැනි වෙනත් එළිමහන් ස්ථාන වල ගැවසෙන පුද්ගලයන් සොයා කොළඹ නගරය තුල හා ඒ අවට අඛණ්ඩව අද (24) දිනයේදීත් පොලිස් ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කරනවා.

 

ඊයේ (23) දිනයේ දී සිදුකළ මෙහෙයුම් අතරතුරදී නිරෝධායන නීති කඩකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

views

1001 Views

Comments

arrow-up