වරාය නගර ව්‍යාපෘතියට කාරක සභා අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

වරාය නගර ව්‍යාපෘතියට කාරක සභා අනුමැතිය

වරාය නගර ව්‍යාපෘතියට කාරක සභා අනුමැතිය

අදියර දෙකකින් යුත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීමට රජයේ මුදල් පිලිබඳ කාරක සභාව අනුමැතිය දී තිබේ.

 

එහි පළමු අදියර ලෙස අන්තර්ජාතික A ශ්‍රේණියේ මහල් සමූහයකින් යුත් නවීන කාර්යාල කුළුණක් ද, සිල්ලර වෙළඳ පීඨිකාවක් ද,නිවාස කුළුණු දෙකක් ඉදි වනු ඇත.

 

 

 

 

 

source: hirunews

views

829 Views

Comments

arrow-up