NOV
15
ගම්පහ-කුරුණෑගල-කෑගල්ල-කළුතර ප්‍රදේශ කීපයක සංචරණ සිමා ඉවතට

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශ ද, කුරුණෑගල, කළුතර, කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක්ද හුදෙකලා තත්වයෙන් අද(15) උදෑසන 5.00 සිට මුදා හැර ඇති බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
මීට අමතරව, ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමටද පියවර ගෙන තිබෙනවා
810 Views
Comments