මේ දක්වා ගැබිණි මව්වරු 2404ක් කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති බව හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මේ දක්වා ගැබිණි මව්වරු 2404ක් කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති බව හෙළිවෙයි

මේ දක්වා ගැබිණි මව්වරු 2404ක් කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති බව හෙළිවෙයි

පළමු කොවිඩ් රැල්ලේ සිට මේ දක්වා කාලය තුල ගර්භනී මව්වරුන් 2404 දෙනෙකු කොවිඩ 19 වෛරසයට ගොදුරුවී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

 

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද(30) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියාය.

views

789 Views

Comments

arrow-up