MAR
11
ගුවන් ටිකට්පත් මිල 27% කින් ඉහලට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ගුවන් ටිකට් පත් මිල සියයට 27කින් ඉහළ දමා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව සියලුම රටවල ගුවන් ගමන් ගාස්තු ඉහල යනු ඇති.
755 Views

Comments