අඛණ්ඩව 4 දිනටත් 900 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

අඛණ්ඩව 4 දිනටත් 900 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක්

අඛණ්ඩව 4 දිනටත් 900 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක්

අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 936 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

මෙරටින් හදුනාගත් සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 74042 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

819 Views

Comments

arrow-up