විදුහල්පතිවරුන් රජය දුන් පන්දහස ආපසු රජයට දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

විදුහල්පතිවරුන් රජය දුන් පන්දහස ආපසු රජයට දෙයි

විදුහල්පතිවරුන් රජය දුන් පන්දහස ආපසු රජයට දෙයි

විදුහල්පතිවරුන්ට රජය මගින් ලබාදුන් රුපියල් පන්දහස අල්ලසක් සේ සළකා එම මුදල් ආපසු රජයට ලබා දීමට කෑගල්ලේ විදුහල්පතිවරු පිරිසක් කටයුතු කර තිබේ.

 

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ කෑගල්ල අධ්‍යාපන කාර්යාලයට එම මුදල් ආපසු භාරදීමෙන් පසු එළියට පැමිණි ගුරුවරුන් පිරිසකි.

 

views

715 Views

Comments

arrow-up