JAN
26
නව ආසාදිතයින් 369ක් හදුනා ගැනේ

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 369 ක් අලුතින් හඳුනා ගෙන තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,535ක් දක්වා ඉහළ ගොස් තිබේ.
676 Views

Comments