JAN
19
අද දිනයට නව ආසාදිතයින් 660ක්

අද දිනයේ දී පෑලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 323 ක් වාර්තා වූ අතර දිනයේ සමස්ත නව ආසාදිතයින් ගණන 660 ක් ලෙස වාර්තා වනවා.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී දී ඇති මුළු ආසාදිතයින් ගණන 54,410ක් ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ.
643 Views
Comments