“රනිල්ට රට දුන්නෙ නැත්නම් රැකියා රැසක් අනතුරේ”
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

“රනිල්ට රට දුන්නෙ නැත්නම් රැකියා රැසක් අනතුරේ”

“රනිල්ට රට දුන්නෙ නැත්නම් රැකියා රැසක් අනතුරේ”

රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා ඉක්මනින් රට බාර නොදුනහොත් තව මාස දෙක තුනක් තුළ ක්ෂෙත්‍ර ගණනාවක රැකියා රැසක් අනතුරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා සඳහන් කරයි.

 

එලෙස අනතුරට ලක්වන රැකියා අතර පුවත්පත් කර්මාන්තයද ඇති බව කී වජිර අබේවර්ධන මහතා රටේ ජනතාව ගැන බින්දුවක්වත් සිතනවා නම් එක්සත් ජාතික පක්ෂයට වහාම රට බාර බාරදිය යුතුව ඇතැයිද පැවසීය.

 

අඳුරු අනාගතය පහන් කිරීමට ජාතික එකඟතාවයක්, ජාතික ප්‍රතිපත්තියක් අරමුණු කරගෙන පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරය ඉතා සාර්ථකව කිරීමට හැකි වූ අතර ඊට සහභාගී වූ සියලු‍දෙනාට නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ස්තූතිය පළකර සිටින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වෘත්තීයවේදීන්ගේ හමුවකදී පැවසීය.

views

688 Views

Comments

arrow-up