SEP
23
බන්දුල මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ බන්දුල නම් හස්තියා මියගොස් තිබෙනවා.
මිය යන විට එම හස්තියා 79 හැවිරිදි වියෙහි පසු වූ බවයි දෙහිවල සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී ප්‍රකාශ කර සිටියේ.
1943 වසරේ දී තුන් හැවිරිදි වියේ පසුවූ මෙම හස්තියා අලි රංචුවෙන් වෙන්වී සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර ගෙන තිබෙනවා.
222 Views
Comments