ඊයේ රෑ සිට QR එකට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ඊයේ රෑ සිට QR එකට වූ දේ

ඊයේ රෑ සිට QR එකට වූ දේ

ඉන්ධන සඳහා ලබා දී ඇති කේත අංකය ඊයේ(07) මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වී ලබන සතියට අදාල ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට පහසුකම් සපයන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පැවසුවේය.

 

ඒ අනුව ඉදිරියේදී ඉන්ධන ලබාදිය යුතු ප්‍රමාණය පිලිබඳව දත්ත විශ්ලේෂණය කර අවශ්‍ය වෙනස් වීම් සිදු කරන බවද හෙතෙම සඳහන් කලේය.

 

මේ අතර QR කේත ක්‍රමය හේතුවෙන් ඉන්ධන පොලිම්වල පැහැදිලි අඩුවක් දක්නට ලැබේ. 

views

376 Views

Comments

arrow-up