පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත දැන්ම සුදුසු නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත දැන්ම සුදුසු නෑ

පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත දැන්ම සුදුසු නෑ

පෞද්ගලික දත්ත ආරක්ෂන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම, ඒ පිළිබඳ පුළුල් සමාජ සංවාදයකින් අනතුරුව සිදුකළ යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

 

 

පෞද්ලික දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය අත්‍යවශ්‍ය කටයුත්තක් වන නමුත් එය සිදුකළ යුත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට කිසිදු අවහිරයක් නොවන ලෙස බවයි ඔහු පවසන්නේ.

views

670 Views

Comments

arrow-up