APR
27
"ගෝටා මට බැනලා එලෙව්වා " එස්. එම්. චන්ද්‍රසේන කියන කතාව

රසායනික පොහොර තහනමට එරෙහිව ප්‍රකාශ කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බව එස්. එම්. චන්ද්‍රෙස්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටී. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඇතැම් පිරිස් ලබා දුන් වැරදි උපදේශ හේතුවෙන් වැරදී තීරණයන්ට එළඹුන බවය.
280 Views
Comments