සංචරණ සීමා තවදුරටත් ලිහිල් කෙර් - මංගල උත්සව සඳහාත් අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

සංචරණ සීමා තවදුරටත් ලිහිල් කෙර් - මංගල උත්සව සඳහාත් අවසර

සංචරණ සීමා තවදුරටත් ලිහිල් කෙර් - මංගල උත්සව සඳහාත් අවසර

අද දිනයේ සිට ක්‍රියාත්මක වන නවතම සෞඛ්‍ය මාර්ගඋපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

 

මෙම නව මාර්ගෝපදේශයන් ඔස්සේ පෙර පණවා තිබූ බොහෝ සීමාවන් ඉවත් කර තිබේ. කෙසේ නමුත් පළාත් අතර සංජනන සීමාවන් තවදුරටත් දින 14ක් දක්වා නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

 

මීට පෙර අවසර හිමි නොවුනු මංගල උත්සව සඳහා ද මෙවර ශාලා ධාරිතාවෙන් 25%ක සහභාගිත්වයෙන් පැවැත්වීම සඳහා අවසර ලබා දී ඇත.

 

පූජනීය ස්ථාන ද විවෘත කර තැබේ.

 

 

views

1781 Views

Comments

arrow-up